Back

Join the SeentSchool community and unlock your full potential!

SeentSchool is a personalized learning platform that offers three distinct learning paths: Deep Dive, Quick Learn, and Visual Boost. We believe that every student is unique and deserves a learning experience tailored to their specific needs.

අප විශේෂ වන්නේ ඇයි

නම්යශීලී
බව:

ඕනෑම වේලාවක, ඕනෑම තැනක ඔබේම වේගයෙන් ඉගෙන ගත හැකිවීම .

දැරිය හැකි
මිල:

සුළු පිරිවැයකින් උසස් තත්ත්වයේ අධ්යාපනයක් ලබාගත හැකිවීම .

පුද්ගලීකරණය කළ
ඉගෙනීම:

ඔබට වඩාත් ගැලපෙන ඉගෙනුම් මාර්ගය තෝරාගත හැකිවීම .

කාලය ඉතිරි
කිරීම:

කාර්යබහුල සිසුන් සඳහා කාර්යක්ෂම අධ්යයන ක්රම හදුන්වා දී තිබීම

මෙම වෙබ් අඩවිය වඩාත් ඵලදායි ලෙස භාවිතා කරන්නේ කෙසේද ?

Step 1

පංතියකට සහභාගී වීමට පෙර එදිනට නියමිත පාඩම වෙනුවෙ සීනෙට් වෙබ් අඩවියේ ඇති සමස්ත පාඩමේ සාරාංශ ගත ඉදිරිපත් කිරීම කිහිප විටක් නරබන්න.

Step 2

එක් එක් පාඩමට අදාල ප‍්‍රශ්න වලට පිළිතුරු සපන්න. අවශ්ය වන අවස්ථාවලදී පමණක් විෂය අනු කොටස් වලට අදාල සවිස්තරාත්මක පැහැදිලි කිරීම අධ්යනය කරන්න

Step 3

තව දුරටත් ගැටළු සහගත අවස්ථාවන් තිබේනම් ඒ පිලිබදව කෙටි පණිවිඩයක් සීනෙට් හි විෂය භාර ගුරුවරයා හා සම්බන්දවන සමුහයට යොමුකරන්න.

Step 4

එක් එක් පාඩමට අදාළ ප්රශ්නාවලිය වරින්වර කියවා බලමින් පිළිතුරු මතකයට නැගීමට උත්සහ කරන්න. අවශ්ය විට පැහැදිලි කිරීම නැවත නරබන්න.

Step 5

විභාගයට මුහුණදෙන අවස්ථාව වනතුරුම පාඩමේ සාරාංශ ගත ඉදිරිපත් කිරීම වරින්වර නරබමින් විෂයය කරුණු පිළිබද මතකය යාවත්කාලිනව තබාගන්න

Step 6

වරින් වර සීනෙට් පාසැල විසින් සංවිධානය කරනු ලබන විභාග,සමන්ත්රණ,වැඩමුළු, සහ ගැටළු නිරාකරණය කිරීමේ සැසි සමග සම්බන්දන්ධ වන්න.

Events

Upcoming Education Events to feed your brain.

Our Programs

General Certificate of Ordinary Level (GCE O/L).
General Certificate of Advance Level (GCE A/L).
Examination paper discussions.
Up skill and training
programs.

What People Say...

Subscribe now and receive weekly newsletter with educational materials, new courses, interesting posts, popular books and much more!

Latest News

Education news all over the world.

No data were found matching your selection, you need to create Post or select Category of Widget.