බැංකු සේවා
බැංකු සේවා යටතේ පහත සදහන් විෂය කරුණු අධ්‍යනය කල යුතු වේ තැම්පතු ආශ්රිත සේවා ඉතිරිකිරීමේ ගිණුම ස්ථාවර තැම්පතු ගිණුම ජංගම ගිණුම විද්‍යුත් මුදල් ආශ්රිත සේවා ණය පත් හර පත් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත්
Curriculum
- 1 Section
- 24 Lessons
- Lifetime
Expand all sectionsCollapse all sections
- lesson24
- 1.1බැංකු සේවා යනු මොනවද?
- 1.2වාණිජ බැංකු යනු මොනවද?
- 1.3වාණිජ බැංකු බලපත්‍ර ලාභී වාණිජ බැංකු ලෙස හදුන්වනේ ඇයි ?
- 1.4ඉතිරි කිරීමේ ගිණුමක් යනු කුමක්ද ?
- 1.5ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වාගෙන යාමෙන් ලැබිය හැකි ප්‍රයෝජන මොනවද ?
- 1.6ස්ථාවර තැම්පතු ගිණුමක් යනු කුමක්ද?
- 1.7ස්ථාවර තැම්පත් ගිණුමක ලක්ෂණ මොනවද ?
- 1.8ස්ථාවර තැම්පත් ගිණුම හා ඉතිරි කිරීමේ ගිණුමත් අතර වෙනස්කම් මොනවද ?
- 1.9ජංගම ගිණුමක් යනු කුමක්ද?
- 1.10ජංගම ගිණුමක ලක්ෂණ මොනවද?
- 1.11ජංගම ගිණුමක් ආරම්භ කිරීමෙන් ව්‍යාපාරිකයකුට ලබාගත හැකි ප්‍රයෝජන / වාසි මොනවද?
- 1.12ගිණුම් ආරම්භ කිරීමේ ක්‍රියාපටිපාටිය
- 1.13චෙක් පතක් යනු කුමක්ද ?
- 1.14චෙක් පත් ගනුදෙනුවකට සම්බන්ධ පාර්ශවයන් කවුද ?
- 1.15චෙක් පත්‍රයක් ලිවීමේදී සම්පුර්ණ කලයුතු කරුණු මොනවද ?
- 1.16චෙක් පත්‍රයක චුම්භක තීන්ත අක්ෂර තීරුව යනු කුමක්ද ?
- 1.17චෙක් පත්‍ර රේඛණය කිරීම කිරීම යනු කුමක්ද ?
- 1.18චෙක් පත්‍රයක් පිටසන් කිරීම යනු කුමක්ද?
- 1.19විද්‍යුත් මුදල් ආශ්රිත සේවා යනු මොනවද?
- 1.20ණය පත්‍ර (Credit Card)යනු මොනවද?
- 1.21හර පත් (Debit Card)යනු මොනවද?
- 1.22ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ් පත් යනු මොනවද?
- 1.23විද්‍යුත් මුදල් ආශ්රිත සේවාවේ වැදගත්කම (වාසි)මොනවද?
- 1.24විද්‍යුත් මුදල් ආශ්රිත සේවාවේ සීමාවන් (අවාසි)මොනවද?
බැංකු සේවා යටතේ පහත සදහන් විෂය කරුණු අධ්‍යනය කල යුතු වේ
තැම්පතු ආශ්රිත සේවා
- ඉතිරිකිරීමේ ගිණුම
- ස්ථාවර තැම්පතු ගිණුම
- ජංගම ගිණුම
විද්‍යුත් මුදල් ආශ්රිත සේවා
- ණය පත්
- හර පත්
- ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත්


