කලපරිච්චේදයක් තුල වත්කමක,වගකිමක,අදායමක,වියදමක,හිමිකම්වල,සිදුවන වෙනස්වීම (අඩුවීම හෝ වැඩිවීම )වාර්තාකරණ පොදුවේ පිළිගත් ආකෘතිය ගිණුමක් ලෙස හැදින්වේ