ද්විත්ව සටහන් ක්‍රමය යනු කුමක්ද ?
ව්‍යාපාරයක සිදුවන ගනුදෙනුවක් නිසා එහි වත්කම් වගකීම් අදායම් වියදම්හිමිකම් ගිණුම් කෙරෙහි ඇතිකරන බලපෑම ගිණුම් පොත්වල සටහන් කිරීමේ ක්‍රමය ද්විත්ව සටහන් ක්‍රමය ලෙස හැදින්වේ.
(දිත්ව සටහන් ක්‍රමය පැරණි වැනිසියේ වෙලෙන්දන් විසින් භාවිතාකරන ලද ක්‍රමයක් වන අතර වර්ෂ 1494 දී ඉතාලි ජාතික ගණිතඥයෙක් වන ලුකා පැසියෝලි(Luca Pacioli) විසින් ලේඛන ගතකරන ලදී)
