ව්‍යාපාරයක පවත්වාගෙන යනු ලබන ගිණුම් සියලගේම එකතුව ලෙජරය ලෙස හැදින්වේ.එම නිසා ගනුදෙනු ගිණුම්වල සටහන් කිරීම ලෙජරයට පිටපත් කිරීම ලෙසද මෙන්ම ගිණුම් ලේජර ගිණුම් ලෙසද හැදින්වේ