ගැනුම් ජ නලයක ආකෘතිය
ගැනුම් ජ නලය
| දිනය | ගැනුම් ඉන්වොයිසි අංකය | සැපයුම්කරු | මුළු වටිනාකම | ලෙජර පිටුව | |
| 1 |
2
|
3
|
4
|
5 | |
| එකතුව ගැනුම් ගිණුමට හර කලා 6 | XXXX | ||||
- ගැනුම් ඉන්වොයිසියේ සඳහන් දිනය
- ගැනුම් ඉන්වොයිසියේ සඳහන් අංකය
- සැපයුම්කරුගේ නම
- ගැනුම් ඉන්වොයිසියේ සඳහන් පරිදි සැපයුම්කරුට ගෙවිය යුතු ශුද්ධ වටිනාකම (වෙළඳ වට්ටම් අඩු කිරීමෙන් පසුව වටිනාකම)
- ලෙජරයේ සැපයුම්කරුගේ ගිණුමේ මෙම ඉන්වොයිසිය සටහන් කරන ලේජර පිටු අංකය.
- ගැනුම් ජ නලයෙන් ලැබෙන එකතුව ලෙජරයේ ගැනුම් ගිණුමට හර කල යුතු අතර එක් එක් ගැනුම් ඉන්වොයිසි වටිනාකම ඒ ඒ සැපයුම්කරුවන්ගේ ගිණුම් බැර කල යුතු වේ.
