අභ්‍යාස අංක 01
පහත සඳහන් ගනුදෙනු වත්කම් = හිමිකම් + වගකීම් යන ගිණුම්කරණ සමීකරණයට ඇතුලත් කරන්න.
- රු.100,000 ක මුදලක් ප්රාග්ධනය ලෙස යෙදවීම.
- ව්‍යාපාරයට රු.200,000 ක බැංකු ණය මුදලක් ලැබීම.
- රු.150,000 ක භාණ්ඩ තොගයක මුදලට ගැනීම.
- රු.40,000 ක පිරිවැය වු භාණ්ඩ තොගයක් රු.50,000 කට ණයට විකිණීම.
- රු.8000 ක් පිරිවැය වු භාණ්ඩ තොගයක් රු.10,000 කට අත්පිට මුදලට විකිණීම.
