අභ්‍යාස අංක 11
සිසිර විසින් 2019-01-01 දින ආරම්භ කරන ලද ව්‍යාපාරයේ 2019 ජනවාරි මාසයට අදාල ගනුදෙනු පහත දැක්වේ. මෙම ගනුදෙනු වත්කම් = හිමිකම් + වගකීම් යන සමීකරණයට යොදන්න.
- සිසිර විසින් රු.100,000 ක මුදලක් හා රු.300,000 මෝටර් රථයක් රු.500,000 ක ගොඩනැගිල්ලක් ප්රාග්ධනය වශයෙන් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම.
- ලකුණු කල මිල රු.60,000 ක් වු භාණ්ඩ තොගයක් රු.50,000 ක අත්පිට මුදලට ගැනීම.
- රු.200,000 ක් වටිනා භාණ්ඩ තොගයක් ණයට ගැනීම.
- රු.30,000 ක් පිරිවැය වු භාණ්ඩ තොගයක් රු.35,000 කට ණයට විකිණීම.
- රු.40,000 ක් පිරිවැය වු භාණ්ඩ තොගයක් රු.42,000 ක අත්පිට මුදලට විකිණීම
