බැංකු ගිණුමට තොරතුරු සටහන් කිරීම සඳහා තොරතුරු ලබාගත හැකි මූලාශ්ර ලේඛන ලෙස ලදු පත්ර, තැන්පතු කුවිතාන්සි, ගෙවීම් වවුචර හෝ චෙක් පිලි පත්රය, බැංකු ප්රකාශනය, අගරු චෙක් පත් නිවේදනය යනාදිය දැක්විය හැකිය.