බැංකු ගිණුම හා මුදල් පොත අතර සටහන්වෙන ගනුදෙනු මොනවද ?
ප්රධාන මුදල් භාරකරු සතුව ඇති මුදල් ශේෂය හා බැංකුවේ ඇති ගිණුමේ ශේෂය වෙනස් වීමට බලපාන ගනුදෙනු මුදල් පොත හා බැංකු ගිණුම යන සටහන් පොත් දෙකටම සිදුවන බලපෑම එකවර සටහන් කල යුතු වේ.
උදාහරණ : බැංකුවට මුදල් තැන්පත් කිරීම
බැංකුවෙන් මුදල් ලබා ගැනීම
ප්රධාන මුදල් භාරකරුට ලැබී තිබු චෙක්පත් බැංකුවට තැන්පත් කිරීම
