අභ්‍යාස අංක 01
ව්‍යාපාරයක සිදුවු මුදල් ලැබීම වෙනුවෙන් සකස් කරන ලද ලදුපත්වල හා මුදල් ගෙවීම් වෙනුවෙන් සකස් කරන ලද ගෙවීම් වවුචර් වල විස්තර පහත සඳහන් වගුවේ දක්වා ඇත. එම තොරතුරු ඇසුරෙන් ව්‍යාපාරයේ මුදල් පොත සකස් කර දෛනිකව මුදල් ශේෂය ගණනය කරන්න.
ලදුපත් වල අඩංගු වූ තොරතුරු
| දිනය | ලදුපත් අංකය | විස්තරය | ලැබු මුදල | |
| 2019-01-01
2019-01-01 2019-01-02 |
A001
A002 A003 |
අත්පිට විකුණුම් වලින් ලැබීම්
බැංකු ණය මුදලක් ලැබීම කුමාර ගෙන් ලැබිය යුතුව තිබු මුදලින් කොටසක් ලැබීම |
50,000
100,000 25,000 |
–
– – |
ගෙවීම් වවුචර් වල අඩංගු වූ විස්තර
| දිනය | වවුචර් අංකය | විස්තරය | ගෙවූ මුදල | |
| 2019-01-01
2019-01-02 2019-01-03 |
V001
V002 V003 |
අත්පිට මුදල් ගෙවා භාණ්ඩ මිලට ගැනීම
බැංකු ජංගම ගිණුමට තැන්පත් කලා නලින් සහ සමාගමට ගෙවිය යුතුව තිබු මුදලින් කොටසක් ගෙවීම |
10,000
20,000
35,000 |
–
– – |
