එක් එක් ගනුදෙනුව අනුව සක්ස්කලයුතු මුලාශ්‍ර ලේඛනය කුමක්ද ?
එක් එක් ගනුදෙනුව අනුව සක්ස්කලයුතු මුලාශ්‍ර ලේඛනය කුමක්ද යන්න ව්‍යාපාරයක සිදුවන ගනුදෙනුවේ ස්වභාව අනුව වෙනස් වේ
| ගනුදෙනුවේ ස්වභාවය | මූලාශ්‍ර ලේඛනයේ නම |
| ව්‍යාපාරයට මුදල් ලැබීම | ලදුපත්රය (Receipt) |
| ව්‍යාපාරයෙන් මුදල් ගෙවීම | ගෙවීම් වවුචරය |
| වෙළඳ භාණ්ඩ ණයට විකිණීම | විකුණුම් ඉන්වොයිසිය |
| වෙළඳ භාණ්ඩ ණයට ගැනීම | ගැනුම් ඉන්වොයිසිය |
| ව්‍යපාරය සතු මුදල් ව්‍යාපාරයේ බැංකු ගිණුමට තැන්පත් කිරීම | තැන්පතු කුවිතාන්සිය(Deposit Slip) |
| බැංකු ගිණුමේ ඇති මුදලින් චෙක්පත් උපයෝගී කරගෙන ගෙවීම් කිරීම | ගෙවීම්වවුචරය/චෙක් පිලිපත්රය |
| ව්‍යාපාරයේ එදිනෙදා සුළු පරිමාණ වියදම් දැරීමට තබාගෙන සිටින මුදලින් (සුළු මුදලින්) ගෙවීම් කිරීම) | සුළු මුදල් වවුචරය |
| වෙනත් මුදල් හුවමාරුවක් සිදු නොවන ගනුදෙනු හා සිදුවීම | ජ’නල් වවුචරය |
