එක් ගනුදෙනු වර්ගය සටහන් කරන මුලික පොත්
| ගනුදෙනු වර්ගය | මුලික සටහන් පොත |
| මුදල් ලැබීම සහ ගෙවීම් සම්බන්ද ගනුදෙනු | මුදල් පොත |
| බැංකු ජංගම ගිණුම මගින් සිදුකරන ගනුදෙනු | බැංකු ගිණුම |
| සුළු මුදල් ගනුදෙනු | සුළු මුදල් පොත |
| වෙළද භාණ්ඩ ණයට ගැනීම | ගැනුම් ජ නලය |
| වෙළද භාණ්ඩ ණයට විකිණීම | විකුණුම් ජ නලය |
| වෙනත් මුදල් හුවමාරුවක් නොවන ගනුදෙනු | පොදු ජ ‘නලය |
