ගනුදෙනු මුලික සටහන් පොත්වල සටහන් කිරීමට අවශ්‍ය වන්නේ ඇයි?
- ගනුදෙනු වර්ගීකරණය කර එක වර්ගයක ගනුදෙනු එක් පොතක සටහන් කිරීම අවශ්‍ය වීම
- ගනුදෙනු ලෙජරය පිටපත් කිරීම විදිමත් සහ පහසු කරගැනීමට
- එක් වර්ගයේ ගනුදෙනු වල වගකීම වෙන එනම නිලධාරීන් වෙත පවරියහැකි වීම
- ගනුදෙනු සටහන් කිරීමේදී සිදුවිහැකි වැරදි සහ වංචා අවමකරගැනීමට හැකිවීම
- ලෙජරය තුල තබන සටහන් සංඛ්‍යාව අඩුකර ගැනීමෙන් ලෙජරය පවත්වාගෙන යාම පහසු කරගැනීමට
- ගිණුම්කරණ දෝෂ අඩුවීම සහ දෝෂයක් සිදුඋවහොත් පහසුවෙන් හදුනාගැනීමට අවශ්‍ය වීම
