දේශපාලන පරිසරයට අයත්වන සාධක මොනවද?උදාහරණ 2 ක් සපයන්න ?
දේශපාලන පරිසරයට අයත්වන්නේ රටක රජයක් විසින් ආර්ථික කටයුතු මෙහෙයවීමේදී අනුගමනය කරන ප්රතිපත්ති වේ.
උදාහරණ.
1.රජයක් විසින් අනුගමනය කරන යටිතල පහසුකම් ප්රතිපත්තිය.
(මාර්ග,ගුවන් තොටුපල,වරයා,විදුලිබල පද්ධති යනාදී පහසුකම් යටිතල පහසුකම් ලෙස හැදින්වේ)
2.රජයක් විසින් අනුගමනය කරන අය වැය ප්රතිපත්තිය.
