ව්‍යාපාරයක් තුළන් ක්‍රියාත්මක වන සාධක ්යාපාරයේ අභ්‍යන්තර පරිසර සාධක වන අතර මෙයට ්යාපාරයේ අයිතිකරුවන්, කළමනාකරුවන් හා සේවකයන් ඇතුළත් වේ.