රටක පාරිභෝගිකයන්,දේශීය නිෂ්පාදකයන්,ව්යාපාරික ප්රජාව සහ පරිසරය ආරක්ෂා කිරීම සදහා රජයක් විසින් පනවා ඇති අනපනත් සහ නීති රීති නෛතික පරිසරය ලෙස හැදින් වේ