අතීතයේ සිට අද පවතින තත්වය දක්වා ව්‍යාපාරවල දියුනවට බලපෑ ප්‍රධාන සාදක මොනවද ?
ව්‍යාපාරවල විකාශනය:-පුද්ගලයන් අතර භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කර ගනිමින් ආරම්භ වූ ව්‍යාපාර පසුව හුවමාරු මාධ්‍යයක් ලෙස මුදල් භාවිතය ආරම්භ වීමත් සමඟ තවත් දියුණු විය. මෙහිදි මිනිසුන් තමන් සතු අතිරික්ත නිශ්පාදන වෙනත් පාර්ශවයන්ට ලබාදී මුදල් ලබාගත් අතර තමාට අවශ්‍ය දේ මුදල් ගෙවා ලබාග ගැනීමට හුරුවිය. මේ මගින් ව්‍යාපාර තවත් දියුණු තත්වයකට පත්විනි.පසු කාලයකදී තාක්ෂණික දියුණුවත් සමඟ යන්ත්‍ර අනූසාරයෙන් නිෂ්පාදන කටයුතු දියුණුවීමත් සමගම ව්‍යාපාර තවත් දියුණු තත්වයකට පත්විය.එයටත් පසු කාලයේදී සංනිවේදන තාක්ෂණයේ දියුණුවත් සමඟ දුරස්ථ පාර්ශවයන්ට සමග හා විවිධ විදේශීය රටවල් සමඟ විද්‍යුත් මාධ්‍ය යෙන් ගනුදෙනු කිරීමට හැකියාව ලැබීමෙන් ව්‍යාපාර වර්තමානයේ තිබෙන තත්වය දක්වා දියුණු විය.
