මෙම ව්‍යාපාරවල ප්‍රධාන අරමුණ ලාභය වන අතර ඉහල ලාබයක් ලබාගැනීමටනම් ව්‍යාපාරය පිලිබදව තෘප්තිමත් පාරිභෝගියන් ව්‍යාපාරය සමග සිටියයුතු නිසා පාරිභෝගික තෘප්තිය ඉහල නැංවීමද තවත් ප්‍රධාන අරමුණක් ලෙස තබාගැනීමට මෙමෙ ව්‍යාපාර කටයුතු කරති