ව්‍යාපාරයක තිබිය හැකි උප අරමුණු(ඉලක්ක) මොනවද?
ලාභය අපේක්ෂාවෙන් පවත්වාගෙනයන ව්‍යාපාරයකට උපරිම ලාභයක් ලබාගැනීමටනම් පාරිභෝගියන් ව්‍යාපාරය පිලිබදව ඇති තෘප්තිය ඉහල මට්ටමක තබාගත යුතුවේ.මේ සදහා භාණ්ඩ හා සේවාවල තත්වය හා ගුණත්වය ඉහලනැංවීම,රැකියා උත්පාදනය මගින් දක්ෂ සේවකයන් ව්‍යාපාරයට බදවාගැනීම හා සෙවක සුභසාදනය ඉහල නැංවීම මගින් උසස් සේවයක් ලබාගැනීම සිදුකල යුතු වේ (more…)
