ව්‍යාපාරයකට තිබියහැකි අරමුණු මොනවද?
ව්‍යාපාර ලාභය මෙන්ම සමාජ සුභසාදනය අරමුනුකරගෙන ද පවත්වාගෙන ය හැක.පවුද්ගලික අංශයේ බොහෝ ව්‍යාපාරවල ප්‍රධාන අරමුණ ලාභය වන අතර ඇතැම් පවුද්ගලික අංශයේ ව්‍යාපාර සමාජ සුභසාදනය ප්‍රධාන අරමුනකරගෙන පවත්වාගෙන යන අවස්ථාද දැකිය හැක(ලාභ නොලබන සංවිධාන).රජය අංශයේ බොහෝ ව්‍යාපාරවල ප්‍රධාන අරමුණ සමාජ සුභසාදනය උවද ආයතන පවත්වාගෙන යාම සදහා ලාභ ලබාගැනීමට කටයුතුකරයි,
