ව්‍යාපාරයක් පිළිබඳව උනන්දුවක් දක්වන විවිධ පාර්ශවයන් එම ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශව ලෙස හැදින්වේ.
ව්‍යාපාරයක ඇල්ම ඇති පාර්ශව ලෙස
අයිතිකරුවන්
කළමනාකරුවන්
සේවකයන්
ගනුදෙනුකරුවන්
සැපයුම් කරුවන්
තරගහරුවන්
මුල්‍ය ආයතන
රජය
සහ ප්‍රජාව