ඒක පුද්ගල ව්‍යාපාරයක ලක්ෂණ සදහන් කරන්න
ලක්ෂණ
- ප්රාග්ධනය සැපයීම :- අයිතිකරුවන තනි පුද්ගලයකු විසින් ප්රාග්ධනය සපයයි.
- ලාභ භුක්ති විදීම :-ලාභ තනිව ලබාගත හැක./ අලාභය තනිව දරාගත යුතුවේ.
- වගකීම :- වගකීම අසීමිත වේ
- ලියාපදිංචිය :-අනිවාර්ය්ය නැත. නමුත් අයිතිකරුගේ සම්පූර්ණ නම හැර වෙනත් නමකින් පවත්වාගෙන යයිනම් ව්‍යාපාර නාමය ලියාපදිංචි කල යුතුය
- නීතිමය පුද්ගලභාවය :- නීතිමය පුද්ගලභාවයක් නැත
- අඛණ්ඩ පැවැත්ම :-අඛණ්ඩ පැවැත්මක් නැත.
