පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරන්නේ කෙසේද?
- සුළු පරිමාණ ව්‍යාපාර
- සාපේක්ෂව කුඩා ප්‍රාග්ධනයක් ආයෝජනය කර ඇති
- අඩු සේවක සංඛ්‍යාවක් සිටින
- වෙළඳපල කොටස කුඩා (සීමිත පාරිභෝගියන් ප්‍රමාණයකට භාණ්ඩ හා සේවා සපයන)
ශ්‍රී ලංකාවෙ ජනතා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අනුව සේවක සංඛ්‍යාව 25ට අඩු ව්‍යාපාර සුළු පරිමාණ ව්‍යාපාර වේ
2. මහා පරිමාණ ව්‍යාපාර
- සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් ආයෝජනය කර ඇති
- විශාල සේවක සංඛ්‍යාවක් සේවය කරන
- විශාල වෙළඳපල කොටසක් හිමි
- අදාල කර්මාන්තය තුල විශාල බලපෑමක් කලහැකි ව්‍යාපාර මහා පරිමාණ ව්‍යාපාර වේ.
