රාජ්‍ය සංස්ථාවක් යනු කුමක්ද ?
සමාගම් පනත හැර වෙනත් විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතන් යටතේ ආරම්භ කරන අයිතිය සම්පූර්ණයෙන් හෝ වැඩි ප්‍රමාණයක් රජය සතුවන රජය සතු ව්‍යාපාර සංවිධාන වර්ගයකි.
උදාහරණ
- ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව
- ශ්‍රී ලංකා වරාය අධිකාරිය
- පොල් සංවර්ධන අධිකාරිය
- විදේශ සේවා නියුක්ති කාර්ය්යාංශය
- කෘෂි රක්ෂණ මණ්ඩලය
