සංස්ථාපිත සමාගමක ලක්ෂණ සදහන් කරන්න ?
ලක්ෂණ
- ප්රාග්ධනය සැපයීම
කොටස් නිකුත්කර ප්රාග්ධනය සපයාගත හැක. කොටස් හිමියන් ව්‍යාපාරයේ අයිතිකරුවන් බවට පත්වේ.
- ලාභ / අලාභ භුක්ති විදීම
ලාභ කොටස් හිමියන්ට බෙදා දෙයි. අලාභය භාර ගැනීම මිලට ගත් කොටස් වටිනාකමට සීමා වේ.
- වගකීම්
වගකීම් මිලට ගත් කොටස්වල වටිනාකමට සීමාවේ.
- නීතිමය පුද්ගලභාවය
නීතිමය පුද්ගලභාවයක් ඇත.
- අඛණ්ඩ පැවැත්ම
අඛණ්ඩ පැවැත්මක් ඇත
- ලියාපදිංචිය
අනිවාර්ය්ය වේ. 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි කල යුතුය.
