සමූපකාර සමිතියක් යනු කුමක්ද ?
ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන එනම් සාමාජිකයන්ගේ වැඩි ඡන්දයෙන් පත්වන නිලධාරී මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබන ස්වේච්ඡාවෙන් එකට එකතු වූ කණ්ඩායමක පොදු අවශ්‍යතාවක් ඉටුකර ගැනීම අරමුණුකරගත් ව්‍යාපාරයකි. අවම සාමාජික සංඛ්‍යාව 10කි.මෙම සංවිධාන 1972 අංක 05 දරණ සමුපකාර සමිති පනත යටතේ ලියාපදිංචි කර පවත්වාගෙන යනු ලබයි
