හවුල් ව්‍යාපාරයක ලක්ෂණ සදහන් කරන්න ?
- ප්රාග්ධනය සැපයීම :හවුල්කරුවන් විසින් ප්රාග්ධනය සපයයි.
- ලාභ / අලාභ භුක්ති විදීම :ලාභ අලාභ හවුල්කරුවන් අතර බෙදීයයි.
- වගකීම :හවුල්කරුවන්ගේ වගකීම අසීමිත වේ.
- නීතිමය පුද්ගලභාවය:නීතිමය පුද්ගලභාවයක් නොමැත.
- අඛණ්ඩ පැවැත්ම :අඛණ්ඩ පැවැත්මක් නැත.
- ලියාපදිංචිය :අනිවාර්ය්ය නැත. ව්‍යාපාර නාමය සියලු හවුල් කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් නැතිනම් ව්‍යාපාර නාමය ලියාපදිංචි කල යුතුවේ.
