ව්‍යාපාරයක සාමාන්‍යයෙන් දැකිය හැකි ගිණුම් මොනවද ?
හිමිකම් ගිණුම්
ප්‍රාග්ධන ගිණුම
ගැනිලි ගිණුම
වත්කම් ගිණුම්
ඉඩම් සහ ගොඬනැඟිලි ගිණුම
මෝටර් රථ ගිණුම
තොග ගිණුම
ණය ගැති ගිණුම (වෙළඳ ලැබිය යුතු දෑ ගිණුම)
වගකීම් ගිණුම්
ණය හිමි ගිණුම (වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුම)
බැංකු ණය ගිණුම
ගෙවිය යුතු විදුලිය වියදම් ගිණුම
ගෙවිය යුතු දුරකථන ගාස්තු ගිණුම
ගෙවිය යුතු කඩකුලී ගිණුම
ආදයම් ගිණුම
විකුණුම් ආදායම් ගිණුම
පොළී ආදායම් ගිණුම
කුලී ආදායම් ගිණුම
ලැබු වට්ටම් ගිණුම
වියදම් ගිණුම්
වැටුප් ගිණුම
ගොඬනැඟිලි කුලී ගිණුම
දුරකථන ගාස්තු ගිණුම
විදුලිය වියදම් ගිණුම
බැංකු ගාස්තු ගිණුම
බැංකු ණය පොළී ගිණුම
ගැනුම් ගිණුම
ගෙන ඒමේ කුලී ගිණූම
