අභ්‍යාස අංක 02
ලිපි ද්‍රව්‍ය මිලදී ගෙන විකිණීම සිදු කරන ව්‍යාපාරයක සිදුවු ගනුදෙනු පහත සඳහන් වේ. මෙම ගනුදෙනු අතරින් ගැනුම් ජ නලයට ඇතුලත් කලයුතු ගනුදෙනු තෝරා ගැනුම් ජ නලය සකස් කරන්න.
| දිනය | ඉන්වොයිසි අංකය | සැපයුම්කරු | අනෙකුත් තොරතුරු |
| 2019-01-05 | 100 | නිහාල් ට්‍රේඩර්ස් | 1 ක් රු.500 බැගින් මුද්‍රණ කඩදාසි පැකට් 10 ක් 5% ක වෙළඳ වට්ටම් යටතේ ණයට ගැනීම. |
| 2019-01-07 | 20 | සුපුන් ස්ටෝර්ස් | 1 ක් රු.100 බැගින් පොත් 10 ක් 10% ක වට්ටමක් යටතේ ණයට ගැනීම. |
| 2019-01-15 | 32 | නාමල් බුක් ෂොප් | පොත් ණයට ගැනීම ඉන්වොයිසියේ ශුද්ධ අගය රු. 2300 කි |
| 2019-01-20 | 08 | නිහාල් ට්‍රේඩර්ස් | 1 ක් රු. 200 ක් වන ඝණක යන්ත්‍ර 10 ණයට ගැනීම වෙළඳ වට්ටම් 10% කි. |
| 2019-01-20 | 16 | ධම්මික ස්ටෝර්ස් | වීදුරු කබඩ් 2 ක් එකක් රු. 10000 බැගින් ණයට ගැනීම වෙළඳ වට්ටම් 10% කි. |
| 2019-01-29 | 85 | නිහාල් ට්‍රේඩර්ස් | රු. 50,000 ක ලිපි ද්‍රව්‍ය තොගයක් 10% ක වෙළඳ වට්ටමක් යටතේ මිලට ගෙන වටිනාකම චෙක් පත්‍රයකින් ගෙවන ලදි. |
