ගැනුම් ජ’නලය යනු කුමක්ද ?
ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු අතරින් වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් ලෙස හඳුනාගත හැකි ගනුදෙනු පිළිබඳව විස්තර මුලාශ්‍ර ලේඛනවලින් ලබාගෙන මුලින්ම සටහන් කරනු ලබන පොත ගැනුම් ජ නලය නම් වේ.
ගැනුම් ජ නලයට අවශ්‍ය තොරතුරු ලබාගන්නා මුලාශ්‍ර ලේඛන ය වන්නේ ගැනුම් ඉන්වොයිසියයි. ගැනුම් ඉන්වොයිසියේ අඩංගු තොරතුරු අනුව ලේඛනයක් සකස් කර ව්‍යාපාරයේ මුළු ණයට ගැනුම්වල වටිනාකම ලබාගැනීම ගැනුම් ජ නලය සකස් කිරීම ලෙස සරලව දැක්විය හැකිය.
ව්‍යාපාරයට ණයට භාණ්ඩ ලබාදෙන සැපයුම්කරුවන් යම් යම් අවස්තාවලදී වෙළඳ වට්ටම් ලබා දෙනු ලැබේ. එම වෙළඳ වට්ටම් අඩුකල පසු සැපයුම්කරුට සත්‍ය වශයෙන්ම ගෙවිය යුතු ශුද්ධ වටිනාකම ගැනුම් ජ නලයේ සටහන් කරනු ලබයි
