ගිණුම්කරණයේ මුලික අරමුණ සහ උප අරමුණු මොනවාද ?
ගිණුම්කරණයේ මූලික අරමුණ වන්නේ ව්‍යාපාරය පිළිබඳව ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාරය පිළිබඳව තීරණ ගැනීම සඳහා අවශ්‍යවන තොරතුරු සැපයීම වේ
මෙම මූලික අරමුණට අමතරව පහත සඳහන් උප අරමුණු ද ගිණුම්කරණයේ අරමුණු ලෙස දැක්විය හැකිය
- ව්‍යාපාරය ප්‍රමාණවත් ලාභයක් උපයා ඇතිද යන්න දැන ගැනීම.
- ව්‍යාපාරයේ මූල්‍ය තත්වය සතුටුදායකද යන්න දැන ගැනීම.
- නීතිමය අවශ්‍යතා ඉටුකර ගැනීම.
- ගනුදෙනු අමතක වීම, අතපසු වීම ආදිය මගින් සිදුවිය හැකි අවාසි අවම කර ගැනීම.
- ව්‍යාපාරයක මූල්‍ය කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාම.
.