ව්යාපාරයක්පිළිබඳවඋනන්දුවක් දක්වන පාර්ශවයන්ට (ඇල්මැති පාර්ශවයන්ට) තීරණ ගැනීම සඳහා අවශ්‍යවන තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය ලෙස සරලව අර්ථ දැක්වේ.ගිණුම්කරණයේ විවිද ප්‍රභේද ඇතත් ව්‍යාපාරයක මුල්‍යමය තොරතුරු සැපයීම සදහාවන මුල්‍ය ගිණුම්කරණය පිලිබදව අප මෙහිදී අද්‍යනය කන්නෙමු