අයිතිකරුගේ ප්‍රාග්ධන සැපයීම හැර ව්‍යාපාරයක හිමිකම වැඩිවීමට බලපාන සියලුම ලැබීම එම ව්‍යාපාරයේ අදායම් ලෙස හදුනාගත හැක උදාහරණ විකුණුම් අදායම කොමිස් අදායම් පොලි අදායම් කුලී අදායම් සේවා ගාස්තු අදායම්