ව්‍යාපාරයක තිබියහැකි වත්කම් සදහා උදාහරණ සපයන්න?
1. මුදල්ව්යාපාරය සතු මුදල් ශේෂය2. බැංකු ශේෂයව්යාපාරයේ බැංකු ගිණුමේ ඇති මුදල3. ණය ගැතියෝභාණ්ඩ ණයට විකිණීමෙන් ව්‍යාපාරයට අයකර ගැනීමට ඇති මුදල්4. තොගයව්යාපාරයේ නැවත විකිණීමට ඇති වෙළද භාණ්ඩ තොග5. අමුද්‍රව්‍ය තොගයනිශ්පාදන ව්‍යාපාරවල නිශ්පාදන කටයුතු සදහා භාවිතා කිරීමට ඇති අමුද්‍රව්‍ය තොග6. ඉඩම්ව්යාපාර සතු ඉඩම්7. ගොඩනැගිලිව්යාපාර සතු ගොඩනැගිලි8. මෝටර් රථව්යාපාර සතු මෝටර් රථ9. පරිඝණක යන්ත්රව්යාපාර සතු පරිඝණක යන්ත්‍ර10. ලී බඩු උපකරණව්යාපාර සතු ලී බඩු උපකරණ11. ආයෝජනව්යාපාරයක් සතු මුදල් ස්ථාවර වත්කම් වැනි ආයෝජන මාර්ගවල ආයෝජනය කර තිබීම12. ඉදිරියට කල වියදම්යමිකිසි වියදමක් සදහා මුදල් ගෙවා ඇතිවිට සලකා බලන ගිණුම් පරිච්ඡේදය ඉක්මවා වැඩිපුර ගෙවා ඇති කොටස13. ගෙවු අත්තිකාරම්භාණ්ඩය හෝ සේවය පසුව ලබාගැනීමේ එකගතාවය මත කලින් ගෙවු මුදල්