අයිතිකරුගේ ප්‍රාග්ධන ආපසු ගැනීමක් හැර ව්‍යාපාරයක හිමිකම අඩුවීමට බලපාන සියලුම ගෙවීම් එම ව්‍යාපාරයේ වියදම් ලෙස හදුනාගත හැක.
උදාහරණ : භාණ්ඩ මිලදී ගැනීම සේවක වැටුප් ගෙවීම කුලී ගෙවීම පොලිය ගෙවීම විදුලිය වියදම් දුරකථන ගාස්තු ප්‍රවාහන ගාස්තු