අභ්‍යාස අංක 04
පහත සඳහන් ගනුදෙනු වත්කම් = හිමිකම් + වගකීම් යන ගිණුම්කරණ සමීකරණයට ඇතුලත් කරන්න
- අයිතිකරු රු.100,000 ක් ප්රාග්ධනය ලෙස යෙදවීම.
- අයිතිකරු තම පෞද්ගලික පරිඝණකය ව්‍යාපාරයට යෙදවු අතර එහි වටිනාකම රු.50,000 කි.
- රු.25,000 ක් තැන්පත් කර බැංකු ජංගම ගිණුමක් ආරම්භ කිරීම.
- ව්‍යාපාරයේ විකිණීම සඳහා රු.50,000 ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම..
- රු.25,000 ක පිරිවැය වු භාණ්ඩ තොගයක් රු.30,000 කට ණයට විකිණීම.
- ණයට විකුණු භාණ්ඩ වෙනුවෙන් රු.25,000 ක මුදලක් ලැබීම.
- රු.3000 ක පිරිවැය වු භාණ්ඩ තොගයක් පලුදු වී තිබීම නිසා රු.2000 කට අත්පිට මුදලට විකිණීම.
- අමතර ප්රාග්ධනය ලෙස රු.50,000 යෙදවීම.
- රු.150,000 ක බැංකු ණය මුදලක් ලැබීම.
- රු.5000 ක ණය ගැති ශේෂයක් අයකර ගැනීමට නොහැකි බව තහවුරු වීම නිසා බොල් ණය ලෙස කපා හැරීම.
