අභ්‍යාස අංක 10
ව්‍යාපාරයක 2019-01-01 දිනට පහත සඳහන් ගිණුම් ශේෂයන් දක්නට ලැබුණි. හිමිකම්= වත්කම් – වගකීම් යන ගිණුම්කරණ සමීකරණය භාවිතා කරමින් ව්‍යාපාරයේ 2019-01-01 දිනට හිමිකම ගණනය කරන්න.
මෝටර් ර්ථ 500,000
ලී බඩු උපකරණ 150,000
ලැබිය යුතු ආදායම් 50,000
ආයෝජන 200,000
ණය හිමියෝ 250,000
බැංකු ණය 300,000
බැංකු අයිරාව 50,000
උපචිත වියදම 30,000
