අභ්‍යාස අංක 12
මුදලින් රු.100,000 ක් ආයෝජනය කර ව්‍යාපාරයක් ආරම්භ කිරීම.
ඉහත සඳහන් ගනුදෙනු ගිණුම්කරණ සමීකරණයට ඇතුලත් කරන්න. ඒ සඳහා පහත සඳහන් ආකෘතිය භාවිතා කරන්න.
| ගනුදෙනු අංකය | වත්කම් | = හිමිකම් | + වගකීම් |
| 1 | + 100,000(මුදල්)
|
= + 100,000(ප්රාග්ධනය)
|
– |
| 2 | – 25,000(මුදල්)
+ 25,000(බැංකු) |
