බැංකු ණය පොලිය ගිණුම්කරණ සමීකරණයකට ඇතුලත් කිරීම.
බැංකු ණය වාරිකය තුල බැංකු ණය මුදලින් අඩුවන වටිනාකම මෙන්ම ණය පොලිය ලෙස බැංකුව අයකරන කොටසද අන්තර්ගත වේ. ගෙවු බැංකු ණය වාරිකය තුල ඇතුලත් පොලිය ගණනය කර ගැනීමට හැකි ක්‍රමයක් අභ්‍යාස තුල සොයාගත හැකි නම් එම පොළී කොටස වියදමක් නිසා හිමිකම අඩුකල යුතුය. වාරිකයෙන් පොළිය අඩුකර ඉතිරි කොටස පමණක් බැංකු ණය මුදලින් අඩු කෙරේ
