අභ්‍යාස අංක 02
පහත සඳහන් ගනුදෙනු මූලික සටහන් පොත්වල පිටපත් කර ව්‍යාපාරයේ 2019-01-31 දිනට මුදල් ශේෂය හා බැංකු ශේෂය ගණනය කරන්න.
- 2019-01-01 දිනට ශේෂය – ප්‍රධාන මුදල් භාරකරු සතු මුදල් 30,000, චෙක් පත් 20,000
2019-01-01 දිනට බැංකු ශේෂය රු. 10,000 කි.
- 2019-01-02 බැංකුවට තැන්පත් කල චෙක් පත් වටිනාකම 20,000
- 2019-01-05 අත්පිට මුදලට විකුණුම් වලින් ලද චෙක්පත් රු. 15,000 හා 12,000 කි. මෙහි රු. 15,000 ක චෙක් පත්‍රය එදිනම බැංකුවට තැන්පත් කල අතර රු. 12,000 චෙක් පත්‍රය 2019-01-08 දින බැකුවට තැන්පත් කරන ලදි.
- 2019-01-10 ණය ගැතියන්ගෙන් ලද චෙක් පත් රු. 3000 හා 7000 ක් වේ. මෙහි රු. 3000 ක චෙක් පත්‍රය එදිනම බැංකුවට තැන්පත් කල අතර රු. 7000 චෙක් පත්‍රය 2019-01-12 දින බැංකුවට තැන්පත් කරන ලදි.
- 2019-01-20 බැංකුවට තැන්පත් කල මුදල රු. 8000 කි.
- 2019-01-25 චෙක්පත්රය අංක 262361 මාරුකර ලබාගත් මුදල රු. 6000 කි.