චෙක් පත්‍ර අගරු වීම යනුවෙන් හදුන්වනේ කුමක්ද ?
චෙක් පත්‍ර අගරු වීම
ව්‍යාපාරිකයෙකු විසින් තම බැංකු ගිණුමට තැන්පත් කරන ලද වෙනත් පාර්ශවයකින් ලද චෙක් පත්‍රයක් සඳහා බැංකු ගිණුමට මුදල් එකතුවීම ප්‍රතික්ෂේප වී ඇති නම් එය තැන්පත් කල චෙක් පත් අගරුවීමක් වන අතර
ව්‍යාපාරිකයා විසින් යම් ගෙවීමක් සඳහා නිකුත් කල චෙක් පත්‍රයක් සඳහා බැංකුව විසින් ගෙවීම ප්‍රතික්ෂේප කලාහොත් එය නිකුත් කල නමුත් අගරු චෙක් පත්‍රයක් සේ හැඳින්වේ.
චෙක් පත් අගරු විම බැංකු ගිණුමකට සටහන් කල යුතුය. මේ සඳහා මූලාශ්‍ර ලේඛන ලෙස අගරු චෙක් පත් නිවේදනය හෝ බැංකු ප්රකාශනය යොදාගත හැකිය.