සාරාංශය
- බැංකු ගිණුමට තැන්පත් කිරීම් බැංකු ගිණුමේ ලැබීම් පැත්තේ සටහන් කරයි.
- බැංකුවේ ඇති මුදලින් ගෙවීම් බැංකු ගිණුමේ ගෙවීම් පැත්තේ සටහන් කරයි.
- ණය ගැතියන් හෝ වෙනත් පාර්ෂවයක් විසින් ව්‍යාපාරයේ බැංකුවට ඔවුන් විසින්ම සෘජුවම තැන්පත් කර ඇති මුදල් සෘජු ප්‍රේශණ වේ.
- අත්පිට විකුණුම් හෝ ණය ගැතියන් ගෙන් ලැබී එදිනම බැංකු ගත කල චෙක් පත් හා සෘජු ප්‍රේශණ හැර අනෙකුත් සියලු තැන්පතු බැංකු ගිණුමට ලැබෙන්නේ ව්‍යාපාරයේ මුදල් පොත හරහායි.