අභ්‍යස අංක 07
පහත සඳහන් ගනුදෙනු තුල ඇතුලත් වට්ටම් වර්ගය හා වටිනාකම් දක්වන්න.
- රු.10,000ක ලකුණුකල මිලක් සහිත භාණ්ඩ තොගයක් රු.9500කට අත්පිට මුදලකට විකිණීම.
- රු.15000ක ලකුණු කල මිලක් සහිත වූ භාණ්ඩ තොගයක් රු.14000කට ණයට විකිණීම.
- රු.5000ක ලකුණු කල මිලක් සහිත වූ භාණ්ඩ තොගයක් 10%ක වට්ටමකට යටත්ව අත්පිට මුදලට ගැනීම.
- රු.8000ක ලකුණු කල මිලක් සහිත භාණ්ඩ තොගයක් රු.7000කට ණයට ගැනීම
- රු.3000ක ණය මුදලක් සම්පුර්ණයෙන් පියවීම සදහා රු.2700ක් ලබා ගැනීම .
- රු.4000ක ණය මුදල සම්පූර්ණයෙන් පියවීම සදහා රු.3600ක් ගෙවීම.