අභ්‍යස අංක 12
නුදෙනු ලෙජරයට
පිටපත් කරන්න
- 2019-01-01 දිනට මුදල් පොතේ ශේෂය රු.50,000
- 2019-01-02 -අත්පිට මුදලට විකුණුම් 60,000
- 2019-01-03 – අත්පිට මුදලට ගැනුම් රු.10,000
- 2019-01-04 -ලකුණු කල මිල රු.25,000ක් වූ භාණ්ඩ තොගයක් රු.22,500කට සුපුන්ට ණයට විකිණීම.
- 2019-01-10 – රු.22,500ක් වූ සුපුන්ගේ ණය මුදල සම්පූර්ණයෙන්ම පියවීම සදහා රු.20,000ක්ල බා ගැනීම.
- 2019-01-15 – ලකුණු කල මිල රු.12,000ක් වූ භාණ්ඩ තොගයක් රු.2,000ක වට්ටමකට යටත්ව
රුවන්ගෙන් ණයට ගැනීම.
- 2019-01-20 -10%ක වට්ටමකට යටත්ව රුවන්ට ගෙවීමට ඇති ණය මුදල සම්පූර්ණයෙන්ම
පියවා දැමීම.
- 2019-01-25 – ණයගැතියකු වූ ධම්මික ගේ රු.7,000ක ණය මුදල 10%ක වට්ටමකට යටත්ව
සම්පූර්ණයෙන්ම පියවා ගැනීම.
- 2019-01-26 -ණය හිමියකු වූ කීර්තිට ගෙවීමට ඇති රු.20,000ක ණය මුදල 5%ක වට්ටමකට
යටත්ව සම්පූර්ණයෙන්ගෙවීම.
- 2019-01-27 -රු.5,000ක ලිපිද්‍රව්‍ය තොගයක් 5%ක වට්ටමකට යටත්ව අත්පිට මුදලට මිලදී
ගැනීම.