අභ්‍යස අංක 13
ව්‍යාපාරයක 2019-01-01 දිනට මුදල් ශේෂය රු.80,000ක් විය.මාසය තුලදී පහත සඳහන් ගනුදෙනු සිදුවිය.
- රු.50,000ක් ලකුණු කල මිලක් සහිත භාණ්ඩ තොගයක් රු.45,000කට අත්පිට මුදලටවිකිණීම.
- රු.25,000ක ලකුණු කල මිලක් සහිත භාණ්ඩ තොගයක් රු.20,000කට පියල්ට ණයට
විකිණා එම අවස්ථාවේදීම ණය මුදලින් 50%ක් ලබා ගැනීම.
- රු.60,000ක ලකුණු කල මිලක් සහිත භාණ්ඩ තොගයක් රු.54,000කට සුසිල් ගෙන්
ණයට ගත් අතර එම අවස්ථාවේදීම රු.30,000ක් ණයහිමියාට ගෙවන ලදී.
- රු.2000ක වට්ටමකට යටත්ව සුසිල්ගෙ රු.24,000ක ණය මුදල සම්පූර්ණයෙන්ම ගෙවා දැමීම.
- 5%ක වට්ටමකට යටත්ව රු.10,000ක ණය ගැතියත් සම්පූර්ණයෙන්ම පියවීමට මුදල් අය කර
ගැනීම.
1.ඉහත ගනුදෙනු මුදල් පොතක ඇතුලත් කර 2019-01-31 දිනට මුදල් ශේෂය ගණනය කරන්න.
2.දිවිත්ව සටහන් ක්‍රමයට අනුව ගනුදෙනු ලෙජරයට පිටපත් කරන්න