අභ්‍යාස අංක 03
ව්‍යාපාරයක 2019-01-01 දිනට ප්‍රධාන මුදල් භාරකරුගේ අත තිබූ මුදල් ශේෂය රු 500 කි. ජනවාරි මාසය තුල පහත සඳහන් ගනුදෙනු සිදුවිය. මෙම ගනුදෙනු මුදල් පොතක ඇතුලත් කර 2019-01-31 දිනට මුදල් ශේෂය ගණනය කරන්න.
- 2019-01-02 – අත්පිට විකුණුම් වලින් ලද මුදල රු. 200
- 2019-01-03 – භාණ්ඩ මිලදී ගැනීම රු. 100
- 2019-01-10 – විදුලි බිල්පත්‍රය ගෙවීම රු. 50
- 2019-01-15 – බැංකුවට තැන්පත් කල මුදල රු. 150
- 2019-01-16 – අත්පිට විකුණුම්වලින් ලද මුදල රු. 300
- 2019-01-20 – භාණ්ඩ මිලදී ගැනීම රු 200
- 2019-01-30 – අත්පිට විකුණුම් වලින් ලද මුදල රු. 250
