අභ්‍යාස අංක 04
පහත සඳහන් වන්නේ 2019 ජනවාරි මාසයේ ආරම්භ කල ව්‍යාපාරයක මාසය තුල සිදුවු ගනුදෙනු වේ.
- 2019-01-01 – අයිතිකරු ව්‍යාපාරයට යෙදු ප්රාග්ධනය රු.15000
- 2019-01-02 – අත්පිට මුදලට ගැනුම් රු. 3000
- 2019-01-05 – ගෘහභාණ්ඩ මිලදී ගැනීම රු. 2000
- 2019-01-04 – ගොඬනැඟිලි කුලී ගෙවීම රු. 1000
- 2019-01-05 – රක්ෂන ගාස්තු ගෙවීම රු. 500
- 2019-01-08 – සේවක වැටුප් ගෙවීම රු. 1500
- 2019-01-20 – බැංකුවට මුදල් තැන්පත් කිරීම රු. 2000
- 2019-01-25 – අත්පිට විකුණුම් රු. 4000
- 2019-01-30 – අත්පිට ගැනුම් රු. 1000
ඉහත ගනුදෙනු මුදල් පොතක සටහන් කර 2019-01-31 දිනට ව්‍යාපාරයේ මුදල් ශේෂය ගණනය කරන්න.