අභ්‍යාස අංක 05
පහත සඳහන් ගනුදෙනු මුදල් පොතක සටහන් කර 2019-01-31 දිනට මුදල් ශේෂය ගණනය කරන්න.
- 2019-01-01 – ව්‍යාපාරයට ප්රාග්ධනය යෙදවීම රු. 100,000
- 2019-01-02 – අත්පිට ගැනුම් රු. 50,000
- 2019-01-03 – අත්පිට විකුණුම් රු. 70,000
- 2019-01-05 – පරිඝණක යන්ත්‍රයක් මිලදී ගැනීම රු. 25,000
- 2019-01-10 – දුරකථන ගාස්තු ගෙවීම රු. 1,000
- 2019-01-15 – රක්ෂණ ගාස්තු ගෙවීම රු. 500
- 2019-01-20 – සේවක වැටුප් ගෙවීම රු. 5,000
- 2019-01-25 – අත්පිට විකුණුම් රු. 20,000
- 2019-01-30 – අත්පිට ගැනුම් රු. 15,000
- 2019-01-30 – ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම රු. 500