මුලාශ්ර ලේඛන වල ප්රයෝජන 5ක් සදහන් කරන්න
1.ගනුදෙනුවට අදාල ආරම්භක ලියවිල්ලක් සේ යොදාගැනීම
2.ගනුදෙනුව සනාථ කිරීමට ලිඛිත ශාක්ෂියක් සේ යොදාගැනීම
3.ගනුදෙනුව පිලිබදව අතිරේක විස්තර ලබාගත හැකි වීම
4.ගනුදෙනු මුලික සටහන් පොත්වල ලිවීමේදී යොදාගත හැකි වීම
5.වගකිව යුතු නිලධාරියෙකු විසින් අත්සන්කර ඇතිනිසා වකිම නිශ්චිතව පැවරිය හැකිවීම
